"නාථ දෙයියන්ට ම කියන්න ඒ සුවඳ ආවේ අර බෝධිසත්ත පිළිමෙන් නේන්නං. දෑහ ම අඩවන් කරගෙන හිනාවෙන බෝධිසත්ත පිළිමෙන් හෝරා තුන හතරකටත් වඩා කරන්නෙ දක්කන ආපු මහන්සිය. කොළොම්හොයේ කරවටක් ගිලිලා නෑවා හේ නිවුණ හැටි."
"මං මේ පරිසරය, ගහවැල නුහුරුයි කිව්ව වුණාට ලංකා රටේ තඹවන් වැල්ලට පය තියපු ඇසිල්ලෙ ම මට කොහේ හෝ දැක හුරු පුරුදුයි කියල දැනෙන දෙනෙත්තරාවක් මුණගැහුණා කියලා තමයි මං මේ කතාව පුරන්න යුතු ව තිබුණේ."
"ඕං මේ රාත්තිරි යාමෙ රුක් අත්තන මල් සුවඳ! ඒක මහ පුදුමාකාරයෙන් හිත අවුළුවන මල් සුවඳක්. හිත අවුළලා නතර නොවී ඒ උමතු මල් සුවඳ අවාරෙ මුතු නෙළන්න ගිය මයෙ කිඳුරු රජ්ජුරුවන්ට වඩින්ට හිතුවිලි පාවඩ එළන මල් සුවඳක්."