පෙර ඇණවුම් බාර ගැනීමේ අවසන් දිනය 2022 අප්‍රේල් 10.
පෙර ඇණවුම් බෙදා හැරීම 2022 අප්‍රේල් 16 සිට...
එක් රාති‍්‍රයක එක් තීරණාත්මක මොහොතක ගනු ලබන තීරණයක් !
එම තීරණය හේතුවෙන් ඔහුට මුහුණ දීමට සිදුවන අභියෝග කවරේද? ඒ සඳහා විසඳුම් සෙවීමේදී ඔහු සතුව පවතින විකල්ප මොනවාද?
ඇත්තෙන්ම කිසිදු විකල්පයක් ඔහු සතු නොවේද?
NO OPTION?