ඇමිටි මුහුදේ බිහිසුණු යෝධ මෝරෙක්!
ඔහු එක පාරටම කෑ ගැහුවා "මිනීමරනවෝ!” කියල. ඒ එක්කම ඔහුගේ ඔළුව වතුර මට්ටමෙන් යටට ගියා. වතුර ඔක්කොම රතු පාට වුණා, ලේ ගඟක් ගැලුවා වගේ. මෝරා ඇවිත් ඒ මනුස්සයාව හප කළා. දෙවියනේ!
මගේ පිවිතේටම දැකල නෑ, ඒ වගේ යෝධ මාළුවෙක්.