"මදුරාවතී, ඔයා නෑ මේ සෙනේ ගැන දන්නේ!"
දුරාතීතේ හසුනක, අත්තා සෙනසුනක් වැන්නේ
පය බුරුලට තබා නැග්ගත් අත්තමයි බිඳෙන්නේ
මදුරාවතී නම් සරුවත් වෙළෙන්දිය දෙව්ලොව සැපත් වන්නේ!!