ඔබගේ ඉරණම ඔබටම ලියාගන්න මගපෙන්වන ජීවිතය වෙනස් කරන තිළිණයක්.
----------------------------------
මේ සුවිශේෂි ජීවන සටහන් පොත (Journal) ජීවිතය ප්‍රඥාවන්තව පරිවර්තනය කරගන්න මනෝ විද්‍යාත්මක මගපෙන්වීමක් කරයි.
--------------------------------
ජීවිතය නිදහසේ සහ විවෘතව ලිවීමෙන්
සුව වෙන්න,
වෙනස් වෙන්න,
විශිෂ්ට වෙන්න,
සාමකාමී වෙන්න,
ශක්තිමත් වෙන්න,
ප්‍රඥාවන්ත වෙන්න,
අලුත් වෙන්න වගේම
සතුටින් ජීවත් වෙන්නත් පුළුවන්.