Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER
Muses Books : Badraji Mahinda Jayathilake | භද්‍රජි මහින්ද ජයතිලක

භද්‍රජි මහින්ද ජයතිලක - Badraji Mahinda Jayathilake

ලංකාවේ මුල්ම රූපවාහිනි ආයතනය වන ස්වාධීන රූපවාහිනි සේවාව හඳුන්වා දීමට පුරෝගාමී වූයේ භද්‍රජි මහින්ද ජයතිලක ය. එතෙර මෙතෙර වේදිකා නාට්‍යය, ගුවන්විදුලි නාට්‍යය හා රූපවාහිනි වැඩසටහන් ගණනාවක් ඔහු ලියා නිෂ්පාදනය කර ඇත්තේ ය. ඇමරිකා එක්සත් ජනපදයේ නිපදවා ලංකා රූපවාහිනි නිරයේ පෙන්වූ මුල්ම නාට්‍යය ඔහුගේ "ධන කුවේරයෝ" ටෙලිනාට්‍යය යි. ඔහුගේ නවකතා, කෙටි කතා රැසක් ප්‍රකාශ වී ඇත. නාට්‍යය, මාධ්‍යය, චිත්‍රකරණ උපදේශකවරයකු ලෙස හෙතෙම ඇමෙරිකා එක්සත් ජනපදයේ කටයුතු කරයි. Sir Edwin Arnold ගේ බුදුන් පිළිබඳ "Light of Asia" ග්‍රන්ථය "පෙරදිග පහන" නමින් සිංහලයට පරිවර්තනය කළේ ය. විඥාණය පිළිබඳ ඔහුගේ අනෙක් කෘති අතර "ජීවන දහර", "සසර සයුර සහ චක්‍ර" සහ "විශ්ව ශක්තිය" ග්‍රන්ථ වෙයි.

Book(s) by Badraji Mahinda Jayathilake

5 Books found
20%
Off
-Rs.100.00
muses Sanda Wiyaruva
සඳ වියරුව
භද්‍රජි මහින්ද ජයතිලක
Horror
Rs.500.00
Rs.400.00
Add to Cart
muses Guptha
ගුප්ත
භද්‍රජි මහින්ද ජයතිලක
Horror
Available
Add to Cart
0%
Off
muses Dura Kadu Matha Akunu
දුර කඳු මත අකුණු
භද්‍රජි මහින්ද ජයතිලක
Horror
Rs.650.00
Add to Cart
muses Rosa Vilawe Abirahasa
රෝස විලාවේ අබිරහස
භද්‍රජි මහින්ද ජයතිලක
Horror
Available
Add to Cart
20%
Off
-Rs.240.00
muses 370 Yanaye Abirahasa
370 යානයේ අබිරහස
භද්‍රජි මහින්ද ජයතිලක
Mystery Novel
Rs.1200.00
Rs.960.00
Add to Cart