Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER

Rate this Book

Write a review

දේශ බන්දු - Desha Bandu

By: තරිඳු ජයවර්ධන - Tharindu Jayawardhana

"අපරාධ යුක්ති කළමනාකරණ දෘෂ්ඨියෙන් සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ සාමය ආරක්ෂා කිරීමේත්, අපරාධ, වරදවල් වැලැක්වීමෙත් ඉහළම වගකීම දරන්නේ පොලිස්පතිවරයා සහ ඔහුගේ යටතේ පරිපාලනය වන පොලිස් දෙපාර්තමේන්තුවයි. එවැනි වගකීමක් දරමින් සිටියදී මේ නඩුවේ විමර්ශනය විසින් සනාථ කර ඇත්තේ, ශ්‍රී ලංකා පොලිසියේ වැඩ බලන පොලිස්පතිවරයා ලෙසට 2023.12.31 දින වන විට ධුරය හොබවන ලද දේශබන්දු තෙන්නකෝන් නැමැති නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්ම තමාගේ පරිපාලනයට යටත් නිලධාරීන් අට දෙනකුගෙන් සමන්විත පිරිසක්, රජය සතු ගිනි අවි, උණ්ඩ සමග, රජය සතු වාහනයකින් සිය පෞද්ගලික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අනීතිකව සහ අත්තනෝමතික ලෙසටත්, නීතියෙන් අපේක්ෂිත සියලු වගකීම්, වගවීම් උල්ලංඝනය කරමින් ද, අපරාධ, වැරදි සිදු කිරීම සඳහා යොදවා ඇති බවයි. මහජන මුදලින් වැටුප් ලබන රජයේ පොලිස් නිලධාරීන්ව සිටිමින්, රජයේ මුදල් යොදවා මිලදී ගත් රාජ්‍ය දේපොලක් භාවිත කරමින් රාජ්‍යයේම පුරවැසියන්ට එරෙහිව පැරා මිලිටරි කණ්ඩායමක් ලෙසට සංවිධානය වී කටයුතු කරමින් අපරාධ සිදු කිරීම අතිශය බරපතල තත්ත්වයක් බවත් නිගමනය කරමි."

බී.ටී.අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස
මාතර මහේස්ත්‍රාත්
(බී ආර්/6314/2023 නඩුවට අදාල 2025.02.27 දිනැති නියෝගයේ 68 සහ 69 පිටු දෙකෙන් උපුටා ගත් කොටසකි.)

Rating details
0 rating(s) 0 Reviews
Availability : Out of Stock
ISBN13:
978-624-92516-1-8
Weight :
490.00 g
Pages :
478
Publisher :
Categories :
True Events
select a cover version ඔබට අවශ්‍ය කවර වර්ගය තෝරන්න
Rs.1500.00
Rs. 1350.00
Available only 1 item(s) per order

Community Reviews

Rating details
0 rating(s)
User Name will appear with your review in book page.
Write a review

Books by Tharindu Jayawardhana

0%
Off
muses Chemmani
චෙම්මනි
තරිඳු ජයවර්ධන
True Events Non-Fiction
Rs.680.00
Add to Cart

You may also like

muses Nidahasa Soya Giya Gamanak 2
නිදහස සොයා ගිය ගමනක් 2
මහින්ද හත්තක
Biographies and Autobiographies True Events
Available
Add to Cart
0%
Off
muses Kantharaye Kusuma
කාන්තාරයේ කුසුම
රංජිත් කුරුප්පු
True Events Biographies and Autobiographies
Rs.1200.00
Add to Cart
muses Athakin Ammaya Athakin Meramaya
අතකින් අම්මා ය අතකින් මෙරමා ය
පී බී ජයසේකර
True Events Novel
Available
Add to Cart
muses Nidahasa Soya Giya Gamanak 1
නිදහස සොයා ගිය ගමනක් 1
මහින්ද හත්තක
Biographies and Autobiographies True Events
Available
Add to Cart
muses Amaraneeya Soldaduwan This Dedena
අමරණීය සොල්දාදුවන් තිස් දෙදෙනා
ප්‍රසාද් පොල්වත්ත
True Events History
Available
Add to Cart
muses 32 Immortal Soldiers
32 IMMORTAL SOLDIERS
ප්‍රසාද් පොල්වත්ත
True Events History
Available
Add to Cart
muses Wijeveerage Ghathakaya Premadasada ?
විජේවීරගේ ඝාතකයා ප්‍රේමදාසද ?
චන්දන කාරියවසම්
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Kadadora
කඩදොර
මනෝහරී ජයලත්
True Events Award Winning
Available
Add to Cart
20%
Off
-Rs.290.00
muses D - Diana
𝓓
මංජුල සේනාරත්න
True Events History
Rs.1450.00
Rs.1160.00
Add to Cart
10%
Off
-Rs.80.00
muses Cleopatra Saha Antony
ක්ලියෝපැට්රා සහ ඇන්ටනි
මානෙල් කරුණාතිලක
True Events Historical Fiction
Rs.800.00
Rs.720.00
Add to Cart
muses Kamare
කාමරේ
නිම්මි මුදිතා හේරත්
True Events Psychological Fiction
Available
Add to Cart
muses Kon Kala Doni
කොන් කළ දෝණි
කුමාර සිරිවර්ධන
True Events
Available
Add to Cart
muses Colamba Ganikawo
කොළඹ ගණිකාවෝ
චන්දන කාරියවසම්
True Events
Available
Add to Cart
muses Rojaa
රෝජා
නිලූකා බ්‍රැන්ඩන්
True Events Novel
Available
Add to Cart
0%
Off
muses Chemmani
චෙම්මනි
තරිඳු ජයවර්ධන
True Events Non-Fiction
Rs.680.00
Add to Cart
0%
Off
muses Kantharaye Daruwo
කාන්තාරයේ දරුවෝ
රංජිත් කුරුප්පු
True Events Biographies and Autobiographies
Rs.700.00
Add to Cart
muses Camelia
කැමේලියා
විරාජිනී තෙන්නකෝන්
True Events Historical Fiction
Available
Add to Cart
20%
Off
-Rs.70.00
muses Wanawasanaya
වනවාසනය
උපාලි කන්නන්ගර
True Events Action and Adventure
Rs.350.00
Rs.280.00
Add to Cart
muses Nohadunana Linkan
නොහඳුනන ලින්කන්
ගාමිණී කුමාර විතාන
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Christy I
ක්‍රිස්ටි 1
ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද
True Events Historical Fiction
Available
Add to Cart
muses Mayadaa
මයාඩා
චිත්‍රා අයි පෙරේරා
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Apooru Minisek
අපූරු මිනිසෙක්
මහින්ද හත්තක
True Events
Available
Add to Cart
muses Bindunu Bilinda
බිඳුණු බිලින්දා
දිලීප ජයකොඩි
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Mayaadaa
මයාඩා
දිලීප ජයකොඩි
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Bindunu Wilangu
බිඳුණු විලංගු
පාලිත ජයකොඩි
True Events Novel
Available
Add to Cart
muses Minimaruwage Pemwathiya
මිනීමරුවාගේ පෙම්වතිය
නිම්මි මුදිතා හේරත්
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Jana Sanharaye Dina Potha
ජන සංහාරයේ දින පොත
ප්‍රදීප් කුමාර බාලසූරිය
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Christy 2
ක්‍රිස්ටි 2
ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද
True Events Historical Fiction
Available
Add to Cart
muses Tutankhamunge Sohon Gaba
තූතන්කහමන්ගේ සොහොන් ගැබ
අභය හේවාවසම්
True Events History
Available
Add to Cart
muses Madurasi Kella
මදුරාසි කෙල්ල
නිම්මි මුදිතා හේරත්
True Events Novel
Available
Add to Cart

Please login to review this item.