Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER

Rate this Book

Write a review

ආකාස සූත්‍රය - Akasa Suthraya

By: රසික ජයකොඩි - Rasika Jayakody

මේක දූවිලි අංශුවක කතාවක්.

දුවිලි අංශුව ඉපදුණේ පොළොවේ.. දූවිලි අංශුවට කවදාවක් මහ පොළොවේ උරුමයෙන් මිදෙන්න බැහැ.

වීත් දුවිලි අංශුව ඉන්නේ අහසේ මහපොළොවේ කොටසක්ව හිඳිමින් ම දූවිලි අංශුව ආකාසේ සැරිසරනවා.

කඳු, හෙල්, නිම්න පසු කරමින්, තැනිතලා ගිරි දුර්ග තරණය කරමින්, අව් වැසි සුළඟින් බැට කමින් ගෙවන මහ පොළොවේ ජීවිතය ගැන දුවිලි අංශුව දන්නවා.

ඒ වගේ ම ආකාස ජීවිතයේ තියෙන නිදහස සැහැල්ලුව, හුදෙකලාව දුවිලි අංශුව අත්විඳිනවා.

මහපොළොවේ සුවඳ විඳිමින්, ඒත් මහ පොළොවෙන් දුරස්ථව ඉන්න විට හැම දෙයක් ම වඩාත් පැහැදිලිව පෙනෙනවා.

ළඟින් ඉන්න කොට නොපෙනෙන දේවල් දුරින් ඉන්නකොට පෙනෙනවා.

'ආකාස සූත්‍රය ' කියන්නේ අහසේ සැරිසරන දුවිලි අංශුවකට පෙනෙන මහපොළොවේ ජීවිතයේ කතාවයි.

Rating details
0 rating(s) 0 Reviews
Availability : Stock Available
ISBN13:
978-624-5737-40-6
Weight :
200.00 g
Pages :
218
Publisher :
Categories :
Philosophy
select a cover version ඔබට අවශ්‍ය කවර වර්ගය තෝරන්න
Rs. 1100.00
Rs. 1100.00
Available only 1 item(s) per order

Community Reviews

Rating details
0 rating(s)
User Name will appear with your review in book page.
Write a review

Books by Rasika Jayakody

muses A Gypsy Heart
ජිප්සි හාර්ට්
රසික ජයකොඩි
Novel
Available
Add to Cart

Please login to review this item.